මෙහිදි හේතූන් දෙකක් ඇති විට, ප්‍රතිඵලය හා සම්බන්ධ කල හැකි සමීපතම හේතුව ~て/で මඟින් සම්බන්ධ කරයි.
එසේම ඊට අනුව කිරීමට සිදු වන දෙය から/ので~ යන්න භාවිත කොට නිරූපණය කරයි.
たばこを吸って、医者にしかられたから、やめなければなりません。
දුම් පානය කොට, වෛද්‍යවරයාගෙන් බැනුම් ඇසූ නිසා, නවතා දමන්න වෙනවා.
Lesson 10-7「よくわかりませんから、もう一度言って下さい。」
හොඳින් නොවැටහුන නිසා, කරුණාකර තවපාරක් කියන්න.
Lesson 17-9「病気になったので、学校を休みました。」
අසනීප වූ නිසා, පාසල් ගියේ නැහැ.