මෙමඟින්ද යාම් ඒම් හි අරමුණ ප්‍රකාශ කරයි. මෙය Lesson 10-4 වාක්‍ය රටාව වන NをVNする යන්න භාවිතා වන අවස්ථාවකි. ක්‍රියා නාමපද, නාමපදයක් ලෙස භාවිතා කිරීමේදී, එය NのVNに හා සමාන අර්ථයක් ලබා දේ. එසේම එය Nの VNをしに යන ලෙසටද ප්‍රකාශ කල හැක.
日本へ 文学を べんきょうしに 来ました。
ජපානය වෙත සාහිත්‍ය ඉගෙනීමට පැමිණියා.
日本へ 文学の べんきょうを しに 来ました。
ජපානය වෙත සාහිත්‍ය ඉගෙනීමට පැමිණියා.
日本へ 文学の べんきょうに 来ました。
ජපානය වෙත සාහිත්‍ය ඉගෙනීමට පැමිණියා.