මෙහිදී උපදෙස් පැතීම හා ඊට පිළිතුරු ලබාදෙන ආකාරය පෙන්වා දේ.
A: いすが足りません。どうしたらいいでしょうか。
A: පුටු ප්‍රමාණවත් නැහැ. කුමක් කලොතින්ද හොඳ?
B: そうですね。じむ室から借りたらいいでしょう。
B: ඒකතමයි නේද. කාර්යාලයෙන් ණයට ගත්තොත් හොඳ වේවි.
どなたに相談すればいいですか。
කාගෙන් උපදෙස් පැතුවොත් හොඳ වේවිද?
තත්වයෙන් වයසින් වැඩි පුද්ගලයෙකු හට Vたら/ば いいでしょう යනුවෙන් පිළිතුරු ලබාදීම ආචාරශීලි නොවන බැවින් එවැනි අවස්ථාවලදී Vたらいいと思います යන ලෙස පිළිතුරු ලබාදීම වඩාත් යෝග්‍ය වේ.