උපදෙස් ලබාදීම හා ඉල්ලීමක් කිරීමේදී භාවිතා කරන වාක්‍ය රටාව මෙය වේ. ක්‍රියාපද (Vて) ස්වරූපයට හරවා එයට ください එකතු කිරීමෙන් මෙය සාදාගත හැක. වඩාත් ආචාරශීලීව ඉල්ලීමක් කරන විට වාක්‍යයේ මුලට すみませんが යන්න යොදන අතර ප්‍රතිවාදියාට යමක් ආචාරශීලීව යෝජනා කිරීමේදී/ පිරිනැමීමේදී වාක්‍යයේ මුලට どうぞ යන්න යොදයි.
5だんどうし / consonant-root verbs / -u verbs | |||
|
|||
Exception : | |||
|
|||
1だんどうし / vowel-root verbs / -ru verbs | |||
|
|||
ふきそくどうし / irregular verbs | |||
|
すみませんが、戸を 開けて ください。
සමාවෙලා, කරුණාකර දොර අරින්න පුළුවන්ද.
どうぞ わたしの じしょを つかって ください。
මෙන්න මගේ ශබ්දකෝෂය කරුණාකර භාවිතා කරන්න.
Lesson 6-11「きっぷを 一まい ください。」
කරුණාකර ටිකට් එකක් දෙන්න.