නොකැඩී සිදුවන බව දැක්වීමට, කාලය හඟවන ක්රියා විශේෂණ වන "දිනපතා, ඉඳහිට" යනාදිය භාවිත කරයි. කාලය හඟවන වෙනත් වචන සඳහා 『初級日本語』(Shokyuu Nihongo, p. 22) බලන්න.
おととい | せんせんしゅう |
あさ ひる ゆうがた よる/ばん |
きのう | せんしゅう | |
きょう | こんしゅう | |
あした | らいしゅう | |
あさって | さらいしゅう | |
まいにち | まいしゅう | まいあさ まいばん |
と き ど き |
わたしは まいにち としょしつで べんきょうします。
මම දිනපතා පොත් කාමරයේදී පාඩම් කරනවා.
マナさんは ときどき へやで てがみを かきました。
මනා සන් ඉඳහිට කාමරයට වී ලියුම් ලියුවා.