යමක් කිරීම තහනම් බව පෙන්වා දෙන いけません/だめです යන යෙදුම් සමඟ Aい/Aな නාමවිශේෂණ පද සහ නාමපද ද භාවිත කල හැක.
さくぶんの 字は きたなくては いけません。
රචනාවෙහි අක්ෂර අවලස්සන නොවිය යුතුය.
外交官は 外国語が 下手では いけません。
රාජතාන්ත්රිකයෙකු විදේශ භාෂාවන්ට අදක්ෂ නොවිය යුතුය.
この しけんの こたえは えいごでは いけません。
මෙම විභාගයේ පිළිතුරු ඉංග්රීසි බසින් නොතිබිය යුතුය.